
Sirasa FM Samanala Sirasa Sati Pasala Part 3 – සමනල සිරස සති පාසල | 2019-04-10
Mindfulness නිවැරදි සිහිය හෙවත් “සතිය..”
ස්කොට් ලන්තය, අමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව ඇතුළු යුරෝපීය රටවල
සීඝ්රයෙන් පැතිරයන, සිහිය පුහුණු කිරීමේ වඩාත් බල සම්පන්න මෙහෙයුමෙහි
ප්‍රථම ශ්‍රී ලාංකේය රේඩියෝ ආගමනය.. සමනල සිරස “සති පාසල”
ඔබේ දරුවාගේ මතක ශක්තිය දුර්වලද?
ඔබේ දරුවාට කේන්ති යනවද?
වාර විභාගෙදි ඔබේ දරුවාටත් ලකුණු අඩුයිද?
ඔබේ දරුවා ඔබ කියන කිසිදෙයක් අහන් නැද්ද?
ඔබ ඔළුව අවුල් කරගෙන එයට විසඳුම් හොයනවද?