by : Sirasa FM සිදුවන සිදුවීම්, අවිනිශ්චිතතාවයන් මැද ඔබ කුමක් කළයුතුද? අපට මෙසේ වූයේ ඇයි? මහරහතුන් වැඩි මඟ ඔස්සේ ධර්මය දේශණා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ ගෞරනීය වැඩමවීමෙන් සිරස FM පන්සිල් මළුව 2019-05-05 දින වැඩසටහන..