Tag: trailers

අම්මා

“අම්මා..”
ඇය ලෙය කිරට හරවා
සිය ළය උණුහුමේ රඳවා
අපමණ ආදරය පෙන්වා
ගොඩනඟයි ලොව..
මොහොතකටවත් වෙහෙස නොබලා..

මව්වරුන්ගේ දිනයක් නොවන දිනයක් නොමැත
ලෝක මව්වරුන්ගේ දිනය 2020
2020-05-10