Category: Trailers

අම්මා

“අම්මා..”
ඇය ලෙය කිරට හරවා
සිය ළය උණුහුමේ රඳවා
අපමණ ආදරය පෙන්වා
ගොඩනඟයි ලොව..
මොහොතකටවත් වෙහෙස නොබලා..

මව්වරුන්ගේ දිනයක් නොවන දිනයක් නොමැත
ලෝක මව්වරුන්ගේ දිනය 2020
2020-05-10

වෙසක් පෝයදාට ගෙදර පන්සලක් කරගන්න හැටි.. ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය ස්වාමීන්වහන්සේගේ වෙසක් පණිවුඩය

වෙසක් පෝයදාට ගෙදර පන්සලක් කරගන්න හැටි..
ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය ස්වාමීන්වහන්සේගේ වෙසක් පණිවුඩය